විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
Slide
4to1.png
4to3.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ අධ්‍යාපන කලාපයේ අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ආසන්නයේ පිහිටා ඇති මනරම් විද්‍යාලයකි. නැණ ගුණ සපිරි පුරවැසියන් දහස් ගණනක් දැයට දායාද කර ඇති අප විද්‍යාලය ප්‍රාථමික හා ද්ව්තීයික ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා අප පාසැල මෙම ප්‍රදේශයේ ඇති කීර්තිමත් පාසලක් වේ. ගුණවත්, නැණවත්, සාමකාමී සහජීවනය අගය කරන සිසු දරුපිරිසකගෙන් සැදුම් ලත් අප විද්‍යාලය ප්‍රදේශයේ දීප්තිමත් පාසලකි.

පුද්ගලයකු සතු සියලුම කායික හා මානසික ශක්‍යතාවයන් උපරිමයට වර්ධනය කරගත් සුපිරි පුරවැසියෙකු ලෝකයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

පවතින අධ්‍යාපනික ප්‍රතිපත්ති මත පිහිටා පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීමට යොදාගත හැකි සියලු ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යාපනයේ සැබෑ අරමුණු කරා ලඟාවීමට වෙර දැරීම.

Congratulation Champs...!

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)