ජයග්‍රහණ
2023 අ.පො.ස (උ.පෙළ) විභාග ප්‍රතිඵල අනුව විශ්ව වද්‍යාල වරම් ලද එස්.ඒ.ප්‍රමුදි මල්ෂිකා දියණිය (කලා අංශය)
2023 පාසල් පාපන්දු සම්මේලනය මගින් පැවැත්වූ 12න් පහළ බාලිකා පාපන්දු තරගමාලාවෙන් ගම්පහ දිස්ත්‍රික් ශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරග සඳහාා ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබීය.
ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ තරග වලින් අප පාසලේ 16න් පහළ තනුජි මතීෂා ක්‍රීඩිකාව 400m තරගයෙන් දෙවන ස්ථානය දිනාගන්නා ලදී.





