විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

Congratulation Champs...!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

පාසල් නිල ඇදුම (පිරිමි)

  • 6 -10 ශ්‍රේණි සදහා - කමිසය සහ සුදු කොට කලිසම

පිරිමි ළමුන් (10-13)

  • 11 – 13 ශ්‍රේණි සදහා - කමිසය සහ සුදු දිග කලිසම

ගැහැණු ළමුන් (1-13)

    • අතෙහි පහළ වාටිය :-

    වැලමිටෙහි සිට ඉහළට  අගල් 2 ½ විය යුතුය.

    ඉන  :-           

    අත උරහිස තෙක් නැමු විට,  වැලමිට ආසන්නයෙන් ඉන සකස් විය යුතුය.

    ගවුමෙහි උස  :-

    දණහිසෙහි සිට අගලක් පහළට විය යුතුය.