පත්තලගෙදර
2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා තරගාවලිය🎭🪈🎖️තෙවන ස්ථානය සංස්කෘත නාට්‍ය ජවනිකාඑදිවීර සරච්චන්ද්‍ර නාට්‍ය ''රත්නාවලී නාටිකාව''
⭕ සමස්ත ලංකා තරගාවලියේ පාසල් 10ක් අතරින්හොදම අංග රචනය(චාමර අනුදත් ගුරුතුමා),සංගීතය කුසලතාව(උදාර හෙට්ටිආරච්චි ගුරුතුමා),රංගන කුසලතා (වතිල ඩයස්)රංගන කුසලතා(මල්ෂා ලක්මිණි)රංගන කුසලතා(යෙනුලි මන්දිනි)හොදම අධ්‍යක්ෂණය තෙවන ස්ථානය (චාමර අනුදත් ගුරුතුමා , මධුරි ජයමාලී ගුරුතුමිය)
ලිපිනය : බප/ගම්/විද්‍යාලෝක මහා විද්‍යාලය, පත්තලගෙදර, වේයන්ගොඩ.
දුරකතන අංකය : 033 2288 354
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : gmvidyalokamv.schweb.lk