විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

Congratulation Champs...!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

පුද්ගලයකු සතු සියලුම කායික හා මානසික ශක්‍යතාවයන් උපරිමයට වර්ධනය කරගත් සුපිරි පුරවැසියෙකු ලෝකයට දායාද කිරීම.

පවතින අධ්‍යාපනික ප්‍රතිපත්ති මත පිහිටා පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීමට යොදාගත හැකි සියලු ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යාපනයේ සැබෑ අරමුණු කරා ලඟාවීමට වෙර දැරීම.