විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

Congratulation Champs...!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පුණ්‍යවන්ත වූ ක්ෂේම භූමියයි

දැයේ දියුණුවට සෙත සඳනා

ඔබ පා සෙවනේ සිසු දරුවන් අප

විද්‍යාලෝකය මවුනි දයා

ආ ......ආ .......

ගුණ දම් මල් දම් ඔබ මට දුන්නේ

මා සුරකින්නයි භවය පුරා

විද්‍යාලෝකය ආලෝකය වී

සරසයි අප මුළු දිවිය පුරා

ආ ......ආ .......

පුණ්‍යවන්ත වූ .....//

ශිල්ප සතර දී නිසි මඟ පෙන්වා

කරුණා මුදිතා හද ගල්වා

සියනෑ අඹරේ පෑයූ හිරු ඔබ

සතර දිගන්තය එකළු කලා

පුණ්‍යවන්ත වූ .....//