විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

Congratulation Champs...!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබිලිව්.ඒ.කේ.චමින්ද

1979 වර්ෂයේ එවකට පැවති පත්තලගෙදර ගුරු විද්‍යාලයේ ගුරු සිසුන්ගේ ප්‍රයෝජනයට ආරම්භ කළ මෙම විද්‍යාලය අද වන විට විද්‍යාලෝක මහා විද්‍යාලය ලෙස ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ඉමහත් සේවයක් ඉටුකරමින් පවතී. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් අධ්‍යාපන කටයුතු කරමින් අද වන විට ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇත.

 

 

 

ඩබිලිව්.ඒ.කේ.චමින්ද
නියෝජ්‍ය විදුහල්පති
විද්‍යාලෝක මහා විද්‍යාලය .