

DSI වොලිබෝල් තරග මාලාවෙන් අප පාසලේ 13 න් පහළ බාලිකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරග සදහා තේරී පත්විය
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
.
2023 පාසල් පාපන්දු සම්මේලනය මගින් පැවැත්වූ 12න් පහළ බාලිකා පාපන්දු තරගමාලාවෙන් ගම්පහ දිස්ත්‍රික් ශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරග සඳහාා ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබීය.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අත්තනගල්ල කොට්ඨාස ක්‍රීඩා සැහැල්ලු පන්දු ක්‍රිකට් (බාලක) තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගත් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
බස්නාහිර පළාත් ජාතික පාසල් ශූරතාවලිය 2024 බාලිකා කාතා ඉසව්වෙන් අවු 18න් පහළ ඉසව්වෙන් තරඟ කල සයුරි විහාරා, අවු 16 න් පහළ ඉසව්වෙන් තරඟ කල අන්ජලී දිල්හාරා හොඳම ක්‍රීඩිකාවන් අට දෙනා අතරටත්, අවු 16 න් පහළ ඉසව්වෙන් තරඟ කල යුරේකා නෙතුමිනි ක්‍රීඩිකාව හොඳම ක්‍රීඩිකාවන් දොළොස්දෙනා දෙනා අතරටත් තේරී පත්විය.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2023 වර්ෂයේ 13 පහල ගම්පහ දිස්ත්‍රික් ACUA ක්‍රිකට් තරගාවලියේ
කණ්ඩායම් 37 කින් 6 ස්ථානය දිනාගැනුනි
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2023 වර්ෂයේ අප පාසලේ ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය හා විද්‍යාලෝක මහා විද්‍යාලය අතර පැවති අවුරුදු 17 න් පහළ “සියනෑ සටන” මහා ක්‍රිකට් තරඟාවලියෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගැනීමට අප විද්‍යාලයට හැකි විය.





